Setup Menus in Admin Panel

bigstock-Portrait-of-two-diligent-girls-42947929

Sip-Piyasa e-Learning
විභාගයෙන් සමත්වෙන්න විනෝදයෙන් ඉගෙන ගන්න

About Us

sip

සිප්-පියස 08 ශ්‍රේණිය විද්‍යාව පාඩම්මාලාව 08 ශ්‍රේණිය විද්‍යාව විෂය නිර්දේශය ආවරණය වන සේ සකස් කර තිබෙනවාග ඒකකාරී අධ්‍යාපන රටාවෙන් මිදී කාලයේ තාලයට ඉගෙන ගන්නල ආසාවෙන් විනෝදයෙන් ඉගෙනීම් කටයුතුවල යෙදෙන්න පුළුවන් විදියට ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉතා සරල ව පාඩම් ඉගැන්වෙනවාග ඕනෑම විෂය කරණක් හෝ පාඩමක් හෝ හොඳින් අවබෝධවනතුරු ම නැවත නැවත අධ්‍යයනය කරන්න පුළුවන්ග ඒ වගේම විෂයානුබද්ධ ක‍්‍රියාකාරකම්ල ප‍්‍රායෝගික පරීක්ෂණල විද්‍යාගාර පරීක්ෂණ සජීවී රූප රාමු ඇසුරෙන් ඉදිරිපත් කර තිබෙනවා.

more info

Benifits

 විෂය නිර්දේශයට අදාළ සියලු ම විෂය කරුණු ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන්
 අවශ්‍ය පාඩම හෝ විෂය කරුණ වෙත පහසුවෙන් පිවිසිය හැකි ලෙස පාඩම්
 විෂය කරුණු ධාරණය වන ප‍්‍රමාණය ඉහළ නංවමින් සජීවීකරණ රූපරාමු
 විෂයානුබද්ධ සජීවී රූපරාමු හා ප‍්‍රායෝගික පරීක්ෂණල විද්‍යාගාර පරීක්ෂණල
 දැනුම් මට්ටම තහවුරු කර ගැනීමට පරිගණක ක‍්‍රීඩා ලෙස සාධනීය අභ්‍යාස
 උගත් විෂය කරුණු ඇසුරින් සෑම ඒකකයක් ම අවසානයේ පිළිතුරු ලිවීමේ
 සපයන ලද පිළිතුරුවල නිරවද්‍යතාවය වඩාත් තහවුරු කර ගැනීමට

more info

Features

විෂයානුබද්ධ රූපරාමු,
ශාක ලෝකය, සත්වලෝකය, අන්වීක්ෂීය දර්ශන, විශ්වයේ අසිරිය, ආදී වූ පන්ති කාමරයේ දී ඇසීමෙන් හෝ පෙළපොතේ දක්නට ඇති රූපවලින් පමණක් ඉගෙන ගන්නා මෙවැනි ක්ෂේත‍්‍රයන් සම්බන්ධ විෂය කරුණු, සජීවී රූප රාමු, :ඪසාැදි* හෝ සජීවීකරණ :්බසප්එැා ඪසාැදි* රූපරාමු මගින් සජීවී ව සියැසින් දකිමින් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසේ. මෙමගින් දරුවන් පාඩම් අධ්‍යයනයෙහි නිරායාසයෙන් ම රැුඳෙනවා/යොමු වනවා මෙන් ම විෂය කරුණු වඩාත් සමීප අයුරින් ඉගෙන ගැනීමට හැකි නිසා වඩාත් පහසුවෙන් ධාරණය වේ.

more info

Our Lessons

Scholarship
English

Scholarship
English

Science
English
Sinhala

Science
English
Sinhala

Science
English
Sinhala

English Live