Setup Menus in Admin Panel

Gread 8 Science

විභාගෙන් ජය ලබන්න විනෝදයෙන් ඉගෙනගන්න
සිප් පියස සමග එකතු වෙන්න

  • විෂය නිර්දේශයට අදාළ සියලු ම විෂය කරුණු ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් සරල ව
  • අවශ්‍ය පාඩම හෝ විෂය කරුණ වෙත පහසුවෙන් පිවිසිය හැකි ලෙස පාඩම් ඒකක ලෙස
  • විෂය කරුණු ධාරණය වන ප‍්‍රමාණය ඉහළ නංවමින් සජීවීකරණ රූපරාමු සහිත ව සරල ව හා පැහැදිලි ව
  • විෂයානුබද්ධ සජීවී රූපරාමු හා ප‍්‍රායෝගික පරීක්ෂණ, විද්‍යාගාර පරීක්ෂණ, ක‍්‍රියාකාරකම්වල සජීවී අත්දැකීම්
  • දැනුම් මට්ටම තහවුරු කර ගැනීමට පරිගණක ක‍්‍රීඩා ලෙස සාධනීය අභ්‍යාස
  • උගත් විෂය කරුණු ඇසුරින් සෑම ඒකකයක් ම අවසානයේ පිළිතුරු ලිවීමේ හැකියාව ඔප්නංවන ඇගයීම් පත‍්‍ර
  • සපයන ලද පිළිතුරුවල නිරවද්‍යතාවය වඩාත් තහවුරු කර ගැනීමට සවිස්තරාත්මක පිළිතුරු විග‍්‍රහයන්
Yellow-Background-01
ඒකකාරී අධ්‍යාපන රටාවෙන් මිදී කාලයේ තාලයට ඉගෙන ගන්න, සිප්-සිප් පියස පාඩම් මාලාවන් සිංහල, විද්‍යාව,  ඉංග‍්‍රීසි, විෂයයන් යටතේ මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. ආසාවෙන් විනෝදයෙන් ඉගෙනීම් කටයුතුවල යෙදෙන්න පුළුවන් විදියට ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉතා සරල ව පාඩම් ඉගැන්වෙනවා.  ඕනෑම විෂය කරණක් හෝ පාඩමක් හෝ හොඳින් අවබෝධවනතුරු ම නැවත නැවත අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම විෂයානුබද්ධ ක‍්‍රියාකාරකම්, ප‍්‍රායෝගික පරීක්ෂණ, විද්‍යාගාර පරීක්ෂණ සජීවී රූප රාමු ඇසුරෙන් ඉදිරිපත් කර තිබෙන නිසා වරක් හෝ දෙවරක් නොව  ඕනෑම අවස්ථාවක් එම අත්දැකීම් විඳගනිමින් ඉගෙන ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. කවි සිංදු මෙන් ම නාට්‍යානුසාරයෙන් ද පාඩම් ඉදිරිපත් කර තිබෙන නිසා ආසාවෙන් විනෝදයෙන් ඉගෙනීම් කටයුතුවල යෙදෙන්නත් පුළුවන්. පාඩම් ඉගැන්වෙන අතරතුර මෙන්ම පාඩම අවසානයේ ඇති පරිගණක ක‍්‍රීඩා ආකාරයෙන් සැකසුණු අන්තර්ක‍්‍රියාකාරකම්වල/ අභ්‍යාසවල යෙදීමෙන් ඔබ  උගත් විෂය කරුණු තහවුරු කර ගන්නත් නැවත ආවර්ජනය කර ගන්නත් පුළුවන්. පාඩම් අවසානයේ ඔබට ලැබෙන ඇගයීම් පත‍්‍රවලට පිළිතුරු ලිවීමෙන් ඔබේ පිළිතුරු ලිවීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න ඔබට අවස්ථාව ලැබනවා.