Setup Menus in Admin Panel

Grade 4 English

4 ශ්‍රේණිය ඉංග්‍රීසි | GRADE 4 ENGLISH

  • සියලු ම විෂය කරුණු ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් ඉතා ආකර්ෂණීය ව

  •  ඉංග්‍රීසි ව්‍යාකරණ ඉතා සරල ව හා පැහැදිලි ව

  • සවන් දීම, කියවීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඉතා ආකර්ෂණීය ව

  • ලිවීමේ හැකියාව වැඩි දියුණු කරන විශේෂ ක්‍රියාකාරකම්

  • විෂය කරුණු වෙත පහසුවෙන් පිවිසිය හැකි ලෙස පාඩම් ඒකක ලෙස

  • විෂය කරුණු අවබෝධය ඉහළ නංවමින් සජීවීකරණ රූපරාමු සහිත ව පාඩම්

  • දැනුම් මට්ටම තහවුරු කර ගැනීමට පරිගණක ක‍්‍රීඩා පාදක සාධනීය අභ්‍යාස

  • උගත් විෂය කරුණු ඇසුරින් සෑම ඒකකයක් ම අවසානයේ පිළිතුරු ලිවීමේ ඇගයීම් පත‍්‍ර

  • සපයන ලද පිළිතුරුවල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමට සවිස්තරාත්මක පිළිතුරු විග‍්‍රහයන්

Yellow-Background-01සතුන්ගේ හැසීරීම් රටා, ශාක ලෝකය, අතිත විත්ති වැනි පාඩම් සරලව පැහැදිලි කර දෙන අතර තුර ස්වභාවික දර්ශනත් පෙන්වන නිසා පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. කවි, සින්දු වගේම නාට්‍යනුසාරයෙන් ද පාඩම් ඉදිරි පත් කර තිබිමෙන් ඉගෙන ගන්න ආස හිතෙනවා. ගණිත සංකල්ප සරලව පැහැදිලි කර දෙන නිසා ගණිත ගැටළු පහසුවෙන්ම විසඳන්න පුලවන් කම ලැබෙනවා. පරික්ෂන, ක්‍රියාකාරකම් වගේම අත්කම් නිර්මාණ රාශියක්ද පාඩම් තුල ඇතුලත් කරලා තිබෙනවා. පාඩම් අතර තුර ක්‍රීඩා රාශියකුත් ඇතුලත් කර තිබෙන නිසා විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන්. එම ක්‍රීඩාවලින් කරන්නෙත් දැනුම ලබා ගන්න එකයි ලබා ගත් දැනුම තහවුරු කරන එකයි.ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් විශේෂ විභාව්‍යතා පාඩම් මාලාවකින් හා ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර රාශියකින් ද සමන්විතයි. පාඩම් ඉදිරිපත් කර ඇති ආකාරයට අවශ්‍ය පාඩම ලේසියෙන් තෝරා අවබොධ වනතෙක් නැවත නැවත බලන්න පුළුවන්. සියලු ම අභ්‍යාස සහ ප්‍රශ්ණ පත්‍ර සඳහා සවිස්තරාත්මක පිලිතුරු විග්‍රහයන් ද සපයා තිබිම නිසා දරුවාගේ දැනුම මට්ටම මැන බැලිමට හැකි වනවා.