Grade 4 ENV
4 ශ්‍රේනිය පරිඅරය
2 STUDENTS ENROLLED
සතුන්ගේ හැසීරීම් රටා, ශාක ලෝකය, අතිත විත්ති වැනි පාඩම් සරලව පැහැදිලි කර දෙන අතර තුර ස්වභාවික දර්ශනත් පෙන්වන නිසා පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. කවි, සින්දු වගේම නාට්‍යනුසාරයෙන් ද පාඩම් ඉදිරි පත් කර තිබිමෙන් ඉගෙන ගන්න ආස හිතෙනවා. ගණිත සංකල්ප සරලව පැහැදිලි කර දෙන නිසා ගණිත ගැටළු පහසුවෙන්ම විසඳන්න පුලවන් කම ලැබෙනවා. පරික්ෂන, ක්‍රියාකාරකම් වගේම අත්කම් නිර්මාණ රාශියක්ද පාඩම් තුල ඇතුලත් කරලා තිබෙනවා. පාඩම් අතර තුර ක්‍රීඩා රාශියකුත් ඇතුලත් කර තිබෙන නිසා විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන්. එම ක්‍රීඩාවලින් කරන්නෙත් දැනුම ලබා ගන්න එකයි ලබා ගත් දැනුම තහවුරු කරන එකයි.ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් විශේෂ විභාව්‍යතා පාඩම් මාලාවකින් හා ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර රාශියකින් ද සමන්විතයි. පාඩම් ඉදිරිපත් කර ඇති ආකාරයට අවශ්‍ය පාඩම ලේසියෙන් තෝරා අවබොධ වනතෙක් නැවත නැවත බලන්න පුළුවන්. සියලු ම අභ්‍යාස සහ ප්‍රශ්ණ පත්‍ර සඳහා සවිස්තරාත්මක පිලිතුරු විග්රහයන් ද සපයා තිබිම නිසා දරුවාගේ දැනුම මට්ටම මැන බැලිමට හැකි වනවා.
Course Reviews
No Reviews found for this course.